LATEST NEWS

Jun
26

බිමල් ජයකොඩි ආදරණිය බිරිඳ සමඟ උපන්දිනය සමරයි (PHOTOS)

bimal jayakodi

කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔහුගේ ආදරණීය බිරිඳ සුජානි මේනකා කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන සුන්දර රංගන ශිල්පිනියක්.

චාම් සොඳුරු සිනහවක් සහ නිරහංකාර ඇවතුම් පැවතුම් ඇති කළා කාරිනියක ලෙස ඇය නොබඳ ප්‍රසන්සාවක් ලබනවා. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ජීවත් වෙන මේ ආදරණීයක් තමයි මේ.

ඉතින් බිමල් ජයකොඩිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තියනවා අපිට දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඔහුගේ ආදරණීය බිරිඳ සුජානි මේනකා වගේම පවුලේ හැමෝම එකතුවෙලා ඔහුවත් පුදුම කරමින් ඔහුට හරි අපූරු චාම් උපන්දින සාදයක් ලබා දීලා තියෙනවා අපිට දැකගන්න ලැබුණා.

0 Comments