LATEST NEWS

Jun
14

Port City එකේ පළමු වරට කල ෆොටෝ ශුට් එක (PHOTOS)

dulaj jayatillake wedding

ශ්‍රී ලංකාවේ අතිශයම ජනප්‍රිය වූ YouTube චැනලයක් වූ වස්ති Productions හි තඩියා නොහොත් දුලාජ් ජයතිලකව නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් මෑතකදී ඔහු “ජයනි ජයතිලක” සමග යුග දිවියට පෙලෙඹුන අතර ඒ පිලිබදව මුළු රටම කතාබහට ලක් කලා.

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වරාය නගරයේ ප්‍රථම වතාවට කෙරෙන නිෂ්පාදනය ලෙස දුලාජ් ජයතිලක ඔහුගේ Wedding Pre Shoot එක කර ඇත. ඉතින් අද අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ මේ ශූටි එකේ ලස්සනම ජායාරූප කිහිපයක්.

                         

0 Comments