
වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.
මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.
කැස්බෑවෝ වාරකන් කාලෙට කොහොමත් මැරෙනවා - රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාකැස්බෑවෝ වාරකන් කාලෙට කොහොමත් මැරෙනවා - රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා
Posted by Ada Derana 24 on Wednesday, June 16, 2021
0 Comments