
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවේ දර්ශන මේවනවිට liveat8.lk වෙත ලැබී තිබෙනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් නිවසේ සිටිය දී මෙම නිලධාරීන් පැමිණි අතර රැස්වීමක් පැවැත්වෙනවා ද යන්න විමසා සිටි බවයි.
ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.
0 Comments