LATEST NEWS

Jun
17

පියුමිගේ නිරෝධායනය ඉවරයි (PHOTOS & VIDEO)

Piumi Hansamali

පියුමි හංසමාලි නම කිව්වා සැනින් ඔබ නම් දන්නවා. ඒ වගේම තමයි පියුමි හංසමාලි මේ දවස්වල නම් නිරෝධායනය වෙමින් සිටියා. ඒ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට ගිය නිසා. ඒ අතරවාරයේ වරින් වර පියුමි ගැන එක එක කතා එලියට ආවා. ඒ වගේම බස් රථය හරවපු කතා, ඇඳුම් දීපු කතා වගේ දේවල්.

නිරෝධායනයට යන අතරවාරයේ ජැක්සන් ඇන්තනිගේ දුව නැති බව කියමින් තවත් කතාවක් ඇදලා ගත්තා. මේ වෙන කොට මාධවී ඇන්තනි වගේම ඔහුගේ ස්වාමියා මිලාන් පවා නිරෝධායනය වෙනවා.

ඒ වගේම තමයි චමුදිත සමරවික්‍රමට පහර එල්ල කරපු පියුමි විටින් විට ෆේස්බුක් ලයිව් ඇවිත් චමුදිතට බනින්න පටන් ගත්තා. ඒවට චමුදිතගෙන් ප්‍රතිඋත්තර පවා හම්බවුණා.

ඒ වගේම පියුමි නිරෝධායනය වෙන කාල සීමාවේම සිය මුහුණු පොතේ සටහන් දමන්න, ජායාරූප දමන්න අමතක කළේ නැහැ. ඉතින් පියුමි හංසමාලි අද නිරෝධායනය අවසන් කරලා තියෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඉවතට යන ජායාරූප කිහිපයක් පහතින්,

එහෙනම් චමුදිත කොල්ලෝ අපි ගියා

එහෙනම් චමුදිත කොල්ලෝ අපි ගියා

Posted by Hasitha Wijewardena on Thursday, June 17, 2021
               

0 Comments