
පියුමි හංසමාලි කියපු ගමන් අද ලංකාවේ ඕනෑම කෙනෙක් ඇය ගැන දන්නවා. විවිධ හේතුන් නිසා සමාජයේ දැඩි කතා බහට ලක් වු චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නේ. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය අද බොහෝ තරුණයන්ගේ හිත දිනා ගැනීමට සමත් තරුණියක් වනවා. ඇය සතු සුන්දර රූ සපුව නිසාම ඇය නිරූපිකාවක් ලෙසද කටයුතු කරනු ලබනවා. මීට දින කිහිපයක පෙර සමාජ ජාලා මාධ්‍යයන් වල ඇය ගැන බොහෝ දෙනා අතීශය කතා බහට ලක් කරනු ලැබුවේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගීවීමේ හේතුව නිසා වේ.
මේ උපන්දින සාදය බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වු සාදයක් වුනා. එම සාදයට සහභාගී වු සියලු දෙනා නිරෝධායනයට රැගෙන යන අවස්ථාවේ පියුමි හංසමාලි බස් රථයේ සිට විඩීයෝ එකක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හරින්නට කටයුතු කළ අතර එම විඩීයෝ බොහෝ දෙනා නරඹනු ලැබු විඩීයෝවක් සද බොහෝ කතා බහට ලක් වුන දේයක් වුනා. මේ නිසා ඇය කොතරම් ප්‍රසිද්ධියට පත් වුවාද කිවහොත් පසුගිය දිනක ජාත්යන්තර සඟරාවක් වන ‘ද ඉකොමින්ස්ට්’ සඟරාවේ පවා ඇය ගැන සදහන් වුනා. නිරෝධායනය අවසන් කරලා එන මොහොතේ ඇය පැවසුවේ ඇගේ අවුරුදු 10 වයසැති පුතුගේ අධ්‍යාපන කටයුතු වලට ඉදිරියේදි විදේශගත වන බවයි. ඇය සතුම එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේ දරුවාට හොදින් ඉගෙනීම් කටයුතු සිදු කර දීම බව ඇය වැඩි දුරටත් කියා සිටියා. ආදරණීය මවක්, සුන්දර නිරුපීකාවක් වන කවුරුත් කතා බහ කරන පියුමි හංසමාලිගේ සුන්දර ඡායාරූප පෙළක් තමයි මේ තියෙන්නේ.


















0 Comments