LATEST NEWS

Jul
8

පියෙක් සේ අමිහිරි දේ කරන්න වෙයි - මුදල් ඇමති මාධ්‍ය හමුවක


මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදි තමනට ඇතැම් විට පියෙකු මෙන් අමිහිරි දේවල් කිරීමට සිදුවූ ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ ප්‍රශ්ණ කුමක්දැයි තමන්ටත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හොඳින් අවබෝධයක් ඇතැයි ද පැවසූ ඔහු අමාරු කාර්යයක් වූ ද සියලු දෙනා එක්ව එම අභියෝගය බාර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ තමා අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

0 Comments