LATEST NEWS

Jul
9

මිස් ශ්‍රී ලංකා වූ චුලක්ෂිගේ කතාබහට ලක්වූ ඡායාරූප පෙළක්

Chulakshi Ranathunga
2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත් චූලක්ෂි රණතුංග කියන්නේ මේ වනවිට ජනප්‍රිය සිනමා නිළියක්. ඒ වගේම ඇය ජාත්‍යන්තරයට ගිය බාස්කට් බෝල් ශූරියක් ලෙසත් හදුන්වන්න පුළුවන්.

"දේදුණු ආකාසේ" චිත්‍රපටය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චුලක්ෂි රණතුංග වැඩි වෙලාවක් ගත කරන්නේ සමාජ සත්කාරක වැඩසටහන් එක්කයි. චූලක්ෂි රණතුංගව බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ, සිනමා නිළියක් පමණක් නෙවෙයි පාසල් වියේ සිට ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක් විදිහටයි. එමෙන්ම චූලක්ෂි ලක් රෑ රුජින කිරුළටද හිමිකම් කියු තරුණියක්.

මේ හැම දෙයක් අතරින් නිරූපිකාවක් විදිහට කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන චුලක්ෂිගේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා.
 

0 Comments