LATEST NEWS

Jul
8

අගමැතිට නව ඇමති තනතුරක් – පැවරෙන ආයතන සහ බලය මෙන්න


ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක බලය පවරමින් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් ගැසට් කර තිබෙනවා.

ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.

0 Comments